Shopbook Logo

ස්ටොක් බුක්

දිනපතා ඔයාගේ Stock එක ගැන දැනගන්න.

ඔයාගේ දුරකථනයෙන්ම, Stock එකේ ඇති දේ, අඩු වී ඇති දේ සහ විකිණෙන දේ බලන්න.

ඇප් එක නොමිලේ · විනාඩියෙන් සෙට් කරන්න · පුහුණුවක් අවශ්‍ය නැත

15,000+ downloads
4.5 on Google Play
දිනපතා ඔයාගේ Stock එක ගැන දැනගන්න.
සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් ඇත

මේ ගැටලු ඔබේ business එක මන්දගාමී කරනවාද?

හිස් රාක්ක → විකුණුම් අහිමි වීම

හිස් රාක්ක → විකුණුම් අහිමි වීම

වැඩිපුර තොග → මුදල් සිරවීම සහ අපතේ යෑම

වැඩිපුර තොග → මුදල් සිරවීම සහ අපතේ යෑම

අලෙවි නොවන භාණ්ඩ → ලාභය අඩු වීම

අලෙවි නොවන භාණ්ඩ → ලාභය අඩු වීම

පහසු පියවර 3ක්

1

භාණ්ඩ, මිල සහ ප්‍රමාණය ඇතුළත් කරන්න

2

තොග සහ low stock alert කිසිදු ප්‍රමාදයකින් තොරව බලන්න

3

තොග සහ විකුණුම් වාර්තා (PDF/Excel) download කරන්න

ඔයාට දිනපතා පාවිච්චි කරන්න පුළුවන් විශේෂාංග

ඉක්මනින් භාණ්ඩ එකතු කරන්න

නම, මිල, ප්‍රමාණය, බාර්කෝඩ් එක ඉක්මනින් ඇතුළත් කරන්න.

ඉක්මනින් භාණ්ඩ එකතු කරන්න

Real time Stock එක බලන්න

තොග අඩු වී ඇති හෝ වැඩි වී ඇති දේ බලන්න; ඉක්මනින් අලෙවි වන භාණ්ඩ නිරීක්ෂණය කරන්න.

Real time Stock එක බලන්න

අඩු තොග ඇඟවීම්

තොග අවසන් වීමට හෝ භාණ්ඩ කල් ඉකුත් වීමට පෙර දැනුම් දීම් ලබා ගන්න.

අඩු තොග ඇඟවීම්

වාර්තා

විකුණුම්, ලාභ සහ අලෙවි නොවන භාණ්ඩ පිළිබඳ වාර්තා බලන්න. (PDF)

වාර්තා

ඔයාට ලැබෙන ප්‍රතිලාභ

📈

විකිණීම් අතපසු නොවේ

රාක්ක හිස් වෙන්නේ නැහැ

💰

මුදල් ඉතිරි වේ

වැඩිපුර බඩු ගන්න අවශ්‍ය නැහැ

📉

පාඩු අඩු වේ

අලෙවි නොවන භාණ්ඩ නිසා පාඩු සිදු වෙන්නේ නැහැ.

📋

සියල්ල පිළිවෙළට ඇත

භාණ්ඩ, මිල ගණන් සහ බාර්කෝඩ් එක තැනකින් බලාගන්න පුළුවන්

Shopbook භාවිතා කරන ව්‍යාපාරිකයන්ගේ අදහස්

අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ මම මේ වැටින ඇප් එක භාවිතා කරනවා. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. එක මට නම් හරි ප්‍රයෝජනවත් වුණා.

සුමුදු අත්තනායක

Great app.... මමත් බිස්නස් ගොඩක් මැනේජ් කරගන්නෙ මේ ඇප් එක හරහා ❤

රජිකා ශෂිප්‍රභා

The features provided, simplicity and ease of use really got my special attention to the app. The most attractive thing was the 'support and technical team'. I never expected such a quick fast resolutions for my queries. Amazing. This is the best matching app for my small business.

Sahan Kanuwana

I really like the Shopbook app and recommend it for Sri Lankan business people. Most similar apps are made for other countries, but this one is very useful for us.

Zaheem AM

ගොඩක් වැටින ඇප් එකක් tnx

ජයතිලක බණ්ඩාර

ඇප් එකේ තියෙන විශේෂාංග, සරල බව සහ භාවිතයට පහසුව මගේ විශේෂ අවධානයට ලක් වුණා. මගේ බිස්නස් එකට ගැලපෙනම ඇප් එක මේකයි.

සහන් කනුවන

“මට දැන් ඉක්මනින් විකිණෙන බඩු නැති වෙන්නේ නැහැ. ඇප් එකෙන් ඇලර්ට් එන නිසා, රාක්කවල බඩු හැමදාම තියෙනවා.”

- සමන්, ගාල්ල

“අනවශ්‍ය විදියට බඩු තොග අරන් සල්ලි නාස්ති කරන එක නැවැත්තුවා. ඇප් එකෙන් විකිණෙන්නේ නැති බඩු මොනවද කියලා දැකලා සල්ලි ඉතුරු කරගත්තා.”

- අංජලී, මහනුවර

ආරක්ෂිතයි, සරලයි සහ සහයෝගය සහිතයි

cashbook.trust_1_title

ආරක්ෂිතයි සහ බැකප් කරලා තියෙන්නේ

100% ආරක්ෂිතයි, ඔයාගේ විස්තර ඕනෑම වෙලාවක ලබාගන්න පුළුවන්

cashbook.trust_2_title

හදල තියෙන්නේ bussiness කරන ඔයා වෙනුවෙන්

Accounting දැනුමක් ඕනේ නෑ

cashbook.trust_3_title

24×7 සහය

ඔයාට අවශ්‍ය වෙලාවේ උදව් ලබා ගන්න

නොමිලේ පටන් ගන්න - ග්‍රොසරි, හාඩ්වෙයාර්, ඇඳුම්, වාහන අමතර කොටස් කඩ ඇතුළු 350,000+ කඩ හිමියන් Shopbook Cash Book පාවිච්චි කරනවා. ඔයත් එකතු වෙන්න.

නිතර අහන ප්‍රශ්න (FAQ)