Shopbook Logo

ඉන්වොයිස් බුක්

Smart විදිහට බිල්පත් නිකුත් කර, ඉක්මනින් ගෙවීම් ලබා ගන්න

ඔයාගේ ෆෝන් එකෙන්ම, ගෙවා නැති බිල් සොයා බලන්න සහ ගෙවීම් එකතු කරන්න.

ඇප් එක නොමිලේ · විනාඩියෙන් සෙට් කරන්න ·පුහුණුවක් අවශ්‍ය නැත.

15,000+ downloads
4.5 on Google Play
Share invoices & download reports
සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් ඇත

වෙළෙන්දන් මුහුණදෙන ගැටළු

📝

අතින් ලියන බිල් අවුල් නිසා

කවුද ගෙව්වේ කියලා හොයන්න අමාරු නිසා

📊

සැපයුම්කරුවන්ට පැහැදිලි වාර්තා නැති නිසා

සරල පියවර 3 ක්

1

තත්පර කිහිපයකින් ඔයාගේ කඩේ විස්තර සහිත ඉන්වොයිස් එකක් හදන්න

2

PDF, WhatsApp හෝ SMS මඟින් බෙදාගන්න

3

නොගෙවූ බිල් සොයා බලමින් මතක් කිරීම් යවන්න; ගෙවූ බව සටහන් කරන්න

ඔයාට දිනපතා පාවිච්චි කරන්න පුළුවන් විශේෂාංග

ඉක්මනටම ඉන්වොයිස් හදන්න සහ වෙනස් කරන්න

ඉක්මනටම ඉන්වොයිස් හදන්න සහ වෙනස් කරන්න

තත්පරෙන් ඉන්වොයිස් හදන්න; ඕන වෙලාවක අප්ඩේට් (Update) කරන්න.

ඉන්වොයිස් නම්බර් (Numbers) සහ ප්‍රෙෆික්ස් (Prefixes) කැමති විදිහට හදාගන්න

ඉන්වොයිස් නම්බර් (Numbers) සහ ප්‍රෙෆික්ස් (Prefixes) කැමති විදිහට හදාගන්න

ඔයාගේම ඉන්වොයිස් සීරීස් පාවිච්චි කරන්න

ඔයාගේ Business එකේ logo එක දාගන්න

ඔයාගේ Business එකේ logo එක දාගන්න

Bill එකට ප්‍රොෆෙෂනල් පෙනුමක් ලබාගෙන කස්ටමර්ලාගේ විශ්වාසය දිනා ගන්න.

ඉන්වොයිස් ශෙයා (Share) කරන්න සහ රිපෝට්ස් (Reports) ඩවුන්ලෝඩ් (Download) කරන්න (PDF)

ඉන්වොයිස් ශෙයා (Share) කරන්න සහ රිපෝට්ස් (Reports) ඩවුන්ලෝඩ් (Download) කරන්න (PDF)

WhatsApp/SMS මඟින් යවන්න හෝ ප්‍රින්ට් කරන්න; පැහැදිලි වාර්තා තියාගන්න

නොගෙවූ ඉන්වොයිස් මැනේජ් (Manage) කරන්න

නොගෙවූ ඉන්වොයිස් මැනේජ් (Manage) කරන්න

කවුද ගෙව්වේ නැත්තේ කියලා බලන්න; ගෙවන්න ඕන දවස දාන්න, මතක් කිරීම් යවන්න.

ඔයාට ලැබෙන ප්‍රතිලාභ

ගෙවීම් ඉක්මනට අතට

ක්ලියර් බිල් නිසා + මතක් කිරීම් නිසා

පෙනුම ප්‍රොෆෙෂනල් (Professional) වෙනවා

පිළිවෙලට බ්‍රෑන්ඩ් කරපු ඉන්වොයිස්

වැඩ පිළිවෙළකට තියෙනවා

සියලුම බිල් එක තැනක සේව් වෙනවා

වෙලාව ඉතුරුයි

අතින් ලියන්නවත්, ආපහු චෙක් කරන්නවත් ඕනෙ නෑ

Shopbook භාවිතා කරන ව්‍යාපාරිකයන්ගේ අදහස්

අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ මම මේ වැටින ඇප් එක භාවිතා කරනවා. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. එක මට නම් හරි ප්‍රයෝජනවත් වුණා.

සුමුදු අත්තනායක

Great app.... මමත් බිස්නස් ගොඩක් මැනේජ් කරගන්නෙ මේ ඇප් එක හරහා ❤

රජිකා ශෂිප්‍රභා

The features provided, simplicity and ease of use really got my special attention to the app. The most attractive thing was the 'support and technical team'. I never expected such a quick fast resolutions for my queries. Amazing. This is the best matching app for my small business.

Sahan Kanuwana

I really like the Shopbook app and recommend it for Sri Lankan business people. Most similar apps are made for other countries, but this one is very useful for us.

Zaheem AM

ගොඩක් වැටින ඇප් එකක් tnx

ජයතිලක බණ්ඩාර

ඇප් එකේ තියෙන විශේෂාංග, සරල බව සහ භාවිතයට පහසුව මගේ විශේෂ අවධානයට ලක් වුණා. මගේ බිස්නස් එකට ගැලපෙනම ඇප් එක මේකයි.

සහන් කනුවන

"මගේ කස්ටමර්ලට (Customers) දෙන invoice එකෙ පෙනුම ප්‍රොෆෙෂනල් (Professional) වුණා. මතක් කිරීම් නිසා එයාලා ඉක්මනට ගෙවනවා" - කසුන්, ඔටෝ පාට්ස්, කොළඹ

-කසුන්, ඔටෝ පාට්ස් (Auto Parts), කොළඹ

"කවුද තාම නොගෙව්වේ කියලා දැන් මට ට්‍රැක් (Track) කරන්න පුළුවන්. දැන් හරියටම දන්නවා මට ණය කවුද කියලා." - ශාන්ති, ක්ලෝදින්, මහනුවර

- ශාන්ති, ක්ලෝදින් (Clothing), මහනුවර

ආරක්ෂිතයි, සරලයි සහ සහයෝගය සහිතයි

cashbook.trust_1_title

ආරක්ෂිතයි සහ බැකප් කරලා තියෙන්නේ

100% ආරක්ෂිතයි, ඔයාගේ විස්තර ඕනෑම වෙලාවක ලබාගන්න පුළුවන්

cashbook.trust_2_title

හදල තියෙන්නේ bussiness කරන ඔයා වෙනුවෙන්

Accounting දැනුමක් ඕනේ නෑ

cashbook.trust_3_title

24×7 සහය

ඔයාට අවශ්‍ය වෙලාවේ උදව් ලබා ගන්න

නොමිලේ පටන් ගන්න - ග්‍රොසරි, හාඩ්වෙයාර්, ඇඳුම්, වාහන අමතර කොටස් කඩ ඇතුළු 350,000+ කඩ හිමියන් Shopbook Cash Book පාවිච්චි කරනවා. ඔයත් එකතු වෙන්න.

නිතර අහන ප්‍රශ්න