ණයට ගිය සල්ලි, තොග, විකුණුම්, මිලදීගැනීම්, වියදම් – මේ හැමදේම එකම ඇප් එකෙන් චෙක් කරලා, අද දවසේ ලාභය එකපාරටම බලන්න.
ජංගම සහ වෙබ් • පරණ Smart Phone වලත් වැඩ කරනවා
Shopbook ගැන විනාඩියෙන්
ඔයාගේ කඩේ කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සියල්ල
තත්පර කිහිපයකින් ණය සටහන් කරලා, එක ටැප් එකකින් මතක් කිරීම් යවන්න.
ගනුදෙනුකරුවන්ට ආචාරශීලීව මතක් කිරීම් යවලා, ඉක්මනට සල්ලි එකතු කරන්න.
අඩු Stock එක LIVE බලලා, වෙලාවටම නැවත ඔඩර් කරන්න.
හිස් රාක්ක සහ නාස්තිය වළක්වන්න.
කඩේට බඩු එන සහ පිටතට යන විදිය බලන්න
දෛනික cash balance එක සහ මුදල් කොහේ ගියාද බලන්න.
ඔයාගේ කඩේ නම, ප්‍රධාන බඩු, තොගය, මුලින් තිබුණු සල්ලි ටික ඇතුල් කරන්න.විනාඩියකට අඩු වෙලාවකින් අපි ඔයාට මේක කරන්න උදව් කරනවා.
ඔයාගේ ෆෝන් එකෙන්ම විකුණුම්, ගත්ත බඩු, වියදම්, ණයට දීපු සල්ලි - හැමදේම ලේසියෙන් එකතු කරන්න. තොග (Stock) කොහොමද කියලා REAL TIME දැනගන්න. මතක් කිරීම් යවන්නත් එක ටැප් එකක් ඇති!
අවසන් කරන වේලාවේදී app එක විවෘත කරන්න: අද ලාභය, අතේ ඇති මුදල්, ගෙවිය යුතු මුදල් සහ හෙට නැවත ඇණවුම් කිරීමට ඇති අඩු තොග බඩු බලන්න.
මිලදී ගැනීම් - වියදම් = දවසේ ශුද්ධ ලාභය.
එන සල්ලි / යන සල්ලි, දවස අවසානයේ ඉතිරි සල්ලි.
ගනුදෙනුකරුවන්ගේ balance සහ මතක් කිරීම්
ඉවර වෙන්න ළඟ, බඩු ලැයිස්තුව.
SMS මඟින් ණය ඉක්මනට එකතු කරගන්න
බඩු හිඟ වීම අඩුයි
ලේසියෙන් දවසේ ලාභය බලන්න
හිතට බය නැතුව බඩු ඕඩර් කරන්න.
"දැන් මට ඉක්මනින් ඉවර වෙන බඩු ගැන කරදර වෙන්න ඕනේ නෑ. ඇලර්ට් නිසා කඩේ බඩු පිරිලා, විකුණුම් වැඩි වෙලා."
සමන්, සිල්ලර කඩ හිමිකරු – ගාල්ල
"දැන් සල්ලි නියමිත වෙලාවට ලැබෙනවා. කාටද ණය තියෙන්නේ කියලා බලලා, එක ටැප් එකෙන් මතක් කිරීම් යවන්න පුළුවන්."
ඉම්රාන්, සිල්ලර කඩ හිමිකරු – කොළඹ
"දවස අවසන් කරන එක දැන් ලේසියි. මගේ සැබෑ දවසේ ලාභය දැන් මම දන්නවා."
ශාන්ති, සිල්ලර කඩ හිමිකරු – මහනුවර
නොමිලේ ආරම්භක ප්ලෑන් එක
මොබයිල් + වෙබ් ප්‍රවේශය
සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් ඇත
Smart Phone වලටත් ගැළපෙනවා
රහස්‍ය ආරක්ෂිත backups
සුහදශීලී සහය සහ පුහුණුව