Shopbook Logo

navigation.cash_book

ඔයාගේ Balance එක හැමදාම හරියට බලන්න.

ඔයාගේ ෆෝන් එකෙන්ම. - මුදල් එන-යන හැටි ලියන්න, මුදල් නාස්තිය නවත්වන්න, සහ මිනිත්තු කිහිපයකින් දවස අවසන් කරන්න

ඇප් එක නොමිලේ · විනාඩියෙන් සෙට් කරන්න · ගණන් හිලව් (Accounting) ඕනේ නෑ

15,000+ downloads
4.5 on Google Play
PDF වාර්තා
සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් ඇත

වෙළෙන්දන් මුහුණදෙන ගැටළු

පොත් පත් අවුල් වෙනවා → ලාභය වැරදියි

පොත් පත් අවුල් වෙනවා → ලාභය වැරදියි

සල්ලි එන-යන හැටි අමතක වෙනවා → වැරදි තීරණ ගන්නවා

සල්ලි එන-යන හැටි අමතක වෙනවා → වැරදි තීරණ ගන්නවා

වාර්තා පැහැදිලි නෑ -> සැපයුම්කරුවන්ට, බැංකුවලට ගැටලුවක් වීම

වාර්තා පැහැදිලි නෑ -> සැපයුම්කරුවන්ට, බැංකුවලට ගැටලුවක් වීම

ලේසි පියවර 3 ක්

1

විකුණුම්, වියදම් ඉක්මනින් දාන්න

2

දවසේ ඉතිරි ගාණයි, ලාභයයි එකවර බලන්න

3

ඕනෑම වෙලාවක PDF/Excel Report, Download කරගන්න

ඔයාට දිනපතා පාවිච්චි කරන්න පුළුවන් විශේෂාංග

විකුණුම්/වියදම් ඉක්මනින් දාන්න

දවසේ ගණුදෙනු ඉක්මනින් දාලා, දවස ඉක්මනින් අවසන් කරන්න

  • ඉක්මන් ගනුදෙනු ඇතුළත් කරන්න
  • ආදායම්/වියදම් පාලනය
  • දවස ලේසියෙන් අවසන් කරන්න
විකුණුම්/වියදම් ඉක්මනින් දාන්න

මුදල්/බැංකු ශේෂ එක තැනකින් බලන්න

සල්ලි එන-යන හැමදේම එක තැනකින් බලන්න - සල්ලි නාස්තිය ඉක්මනින් හොයාගන්න.

  • සමස්ත මුදල් හා බැංකු සාරාංශයක්
  • Updated balance එක බලන්න
  • Cash flow වල ගැටළු හඳුනාගන්න
මුදල්/බැංකු ශේෂ  එක තැනකින් බලන්න

Business කිහිපයක් පවත්වාගෙන යන්න

පොත් පැටලෙන්නේ නැතිව කඩ හෝ ගිණුම් ගණනාවක් පවත්වාගෙන යන්න

  • එක් එක් Business සඳහා වෙන වෙනම ගිණුම් පොත්
  • එකතුව කළ වාර්තා
  • ව්‍යාපාර අතර පහසු මාරුවීම්
Business කිහිපයක් පවත්වාගෙන යන්න

PDF වාර්තා

වාර්තා පිළිවෙලට ගන්න - සැපයුම්කරුවන්, බැංකු හෝ පවුලේ අය සමඟ බෙදාගන්න.

  • ප්‍රොෆෙෂනල් PDF වාර්තා
  • වාර්තා පහසු ලෙස බෙදාගන්න
PDF වාර්තා

ඔයාට ලැබෙන ප්‍රතිලාභ

හැම සතියෙම පැය ගණන් ඉතිරි වෙනවා

හැම සතියෙම පැය ගණන් ඉතිරි වෙනවා

අතින් පොත් ලියන්න ඕනේ නෑ

වැරදි නැතිව වැඩේ කරගන්න

වැරදි නැතිව වැඩේ කරගන්න

ලාභය වැරදි වෙන්නේ නෑ

ප්‍රොෆෙෂනල් විදිහට පෙනී සිටින්න

ප්‍රොෆෙෂනල් විදිහට පෙනී සිටින්න

බැංකු වලට දෙන්න පුළුවන් වාර්තා

වියදම් පාලනය කරන්න

වියදම් පාලනය කරන්න

නාස්තිය දැකලා හදාගන්න

Shopbook භාවිතා කරන ව්‍යාපාරිකයන්ගේ අදහස්

අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ මම මේ වැටින ඇප් එක භාවිතා කරනවා. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. එක මට නම් හරි ප්‍රයෝජනවත් වුණා.

සුමුදු අත්තනායක

Great app.... මමත් බිස්නස් ගොඩක් මැනේජ් කරගන්නෙ මේ ඇප් එක හරහා ❤

රජිකා ශෂිප්‍රභා

The features provided, simplicity and ease of use really got my special attention to the app. The most attractive thing was the 'support and technical team'. I never expected such a quick fast resolutions for my queries. Amazing. This is the best matching app for my small business.

Sahan Kanuwana

I really like the Shopbook app and recommend it for Sri Lankan business people. Most similar apps are made for other countries, but this one is very useful for us.

Zaheem AM

ගොඩක් වැටින ඇප් එකක් tnx

ජයතිලක බණ්ඩාර

ඇප් එකේ තියෙන විශේෂාංග, සරල බව සහ භාවිතයට පහසුව මගේ විශේෂ අවධානයට ලක් වුණා. මගේ බිස්නස් එකට ගැලපෙනම ඇප් එක මේකයි.

සහන් කනුවන

“දැන් මට හැමදාම මගේ ඇත්ත ලාභය පේනවා. Report විනාඩියෙන් ගන්න පුළුවන්.” - රමේෂ්, හාඩ්වෙයාර්, කොළඹ.

cashbook.testimonial_1_author

“මට නැතිවෙමින් තිබූ සල්ලි හොයාගත්තා. වියදම් හදාගෙන, වැඩි ලාභයක් තියාගත්තා.” - ෆර්සානා, ඇඳුම් කඩේ, මහනුවර.

cashbook.testimonial_2_author

ආරක්ෂිතයි, සරලයි සහ සහයෝගය සහිතයි

cashbook.trust_1_title

ආරක්ෂිතයි සහ බැකප් කරලා තියෙන්නේ

100% ආරක්ෂිතයි, ඔයාගේ විස්තර ඕනෑම වෙලාවක ලබාගන්න පුළුවන්

cashbook.trust_2_title

හදල තියෙන්නේ bussiness කරන ඔයා වෙනුවෙන්

Accounting දැනුමක් ඕනේ නෑ

cashbook.trust_3_title

24×7 සහය

ඔයාට අවශ්‍ය වෙලාවේ උදව් ලබා ගන්න

නොමිලේ පටන් ගන්න - ග්‍රොසරි, හාඩ්වෙයාර්, ඇඳුම්, වාහන අමතර කොටස් කඩ ඇතුළු 350,000+ කඩ හිමියන් Shopbook Cash Book පාවිච්චි කරනවා. ඔයත් එකතු වෙන්න.

නිතර අසන ප්‍රශ්න (FAQ)