Shopbook Logo

ක්‍රෙඩිට් බුක්

කාලය නාස්ති නොකර නියමිත වේලාවට මුදල් ලබා ගන්න

ඔයාගේ දුරකථනයෙන්ම-ණය වාර්තා කරන්න, මතක් කිරීම් යවන්න, සහ ගෙවීම් එකතු කරන්න.

ඇප් එක නොමිලේ · විනාඩියෙන් සෙට් කරන්න · ගණන් හිලව් (Accounting) ඕනේ නෑ

15,000+ downloads
4.5 on Google Play
කාලය නාස්ති නොකර නියමිත වේලාවට මුදල් ලබා ගන්න || කාලය නාස්ති නොකර නියමිත වේලාවට මුදල් ලබා ගන්න
සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් ඇත

වෙළෙන්දන් මුහුණදෙන ගැටළු

ගනුදෙනුකරුවන් ගෙවීම් පරක්කු කිරීම හෝ අමතක කිරීම → මුදල් හිරවීම

ගනුදෙනුකරුවන් ගෙවීම් පරක්කු කිරීම හෝ අමතක කිරීම → මුදල් හිරවීම

පොත්වල ණය අවුල් වීම හෝ නැතිවීම → ගණන් වැරදීම

පොත්වල ණය අවුල් වීම හෝ නැතිවීම → ගණන් වැරදීම

කාට කොපමණ ණයදැයි මතක තියාගන්න අමාරු වීම → මිනිසුන්ට කතා කරන්න ගිහින් කාලය නාස්තිවීම

කාට කොපමණ ණයදැයි මතක තියාගන්න අමාරු වීම → මිනිසුන්ට කතා කරන්න ගිහින් කාලය නාස්තිවීම

සරල පියවර 3 ක්

1

ගනුදෙනුකරුයි, ගාණයි තත්පරෙන් දාගන්න.

2

ගෙවන්න ඕන දවස දාන්න - අපි ඔයාට මතක් කරලා දෙනවා

3

බැංකු,හෝ මුදල් මගින් ගෙවීම ලබා ගෙන; ගෙවීම් ලැබුනා කියලා සටහන් කරන්න

ඔයාට දිනපතා පාවිච්චි කරන්න පුළුවන් විශේෂාංග

ණය ඉක්මනින් ඇතුළත් කරන්න

ගනුදෙනුකරුගේ නම, දුරකථන අංකය, මුදල, නියමිත දිනය - ඉක්මනින්ම සේව් කරන්න

ණය ඉක්මනින් ඇතුළත් කරන්න

Auto මතක් කිරීම්

ගෙවන්න ඕන දවසට කලින් සහ පස්සේ, SMS යවලා මතක් කරනවා

Auto මතක් කිරීම්

කාට කොපමණ ණයදැයි බලන්න

සම්පූර්ණ මුදල සහිත පැහැදිලි ලැයිස්තුවක්; හිඟ මුදල් අඳුරගන්න පුළුවන්.

කාට කොපමණ ණයදැයි බලන්න

වාර්තා සහ ඉන්වොයිස් (Invoices) Share කරන්න

ගනුදෙනුකරුවන් සමඟ PDF වාර්තා සහ ඉන්වොයිස් Share කරන්න

වාර්තා සහ ඉන්වොයිස් (Invoices) Share කරන්න

ඔයාට ලැබෙන ප්‍රතිලාභ

ගෙවීම් ඉක්මනට ලබා ගන්න

ගෙවීම් ඉක්මනට ලබා ගන්න

පස්සෙන් දුවන්න ඕන නෑ

ටෙන්ෂන් එකක් නෑ

ටෙන්ෂන් එකක් නෑ

හැමෝම පස්සෙන් යන්න අවශ්‍ය නැහැ

අතේ සල්ලි හිරවෙන්නෙ නෑ

අතේ සල්ලි හිරවෙන්නෙ නෑ

ගාණට වෙලාවට සල්ලි එනවා

ප්‍රොෆෙෂනල් පෙනුමක්

ප්‍රොෆෙෂනල් පෙනුමක්

සියල්ලටම පැහැදිලි වාර්තා තියෙනවා

Shopbook භාවිතා කරන ව්‍යාපාරිකයන්ගේ අදහස්

අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ මම මේ වැටින ඇප් එක භාවිතා කරනවා. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. එක මට නම් හරි ප්‍රයෝජනවත් වුණා.

සුමුදු අත්තනායක

Great app.... මමත් බිස්නස් ගොඩක් මැනේජ් කරගන්නෙ මේ ඇප් එක හරහා ❤

රජිකා ශෂිප්‍රභා

The features provided, simplicity and ease of use really got my special attention to the app. The most attractive thing was the 'support and technical team'. I never expected such a quick fast resolutions for my queries. Amazing. This is the best matching app for my small business.

Sahan Kanuwana

I really like the Shopbook app and recommend it for Sri Lankan business people. Most similar apps are made for other countries, but this one is very useful for us.

Zaheem AM

ගොඩක් වැටින ඇප් එකක් tnx

ජයතිලක බණ්ඩාර

ඇප් එකේ තියෙන විශේෂාංග, සරල බව සහ භාවිතයට පහසුව මගේ විශේෂ අවධානයට ලක් වුණා. මගේ බිස්නස් එකට ගැලපෙනම ඇප් එක මේකයි.

සහන් කනුවන

“දැන් මට වෙලාවටම සල්ලි ලැබෙනවා. මතක් කිරීම් ඔටෝ යනවා.”

- ඉම්රාන්, ග්‍රොසරි, ගාල්ල

ගිහින් කියලා හිතපු සල්ලි ටික ආපහු ගත්තා. පාවිච්චි කරන්න හරිම ලේසියි.

-නදීම්, මොබයිල්, කොළඹ

ආරක්ෂිතයි, සරලයි සහ සහයෝගය සහිතයි

cashbook.trust_1_title

ආරක්ෂිතයි සහ බැකප් කරලා තියෙන්නේ

100% ආරක්ෂිතයි, ඔයාගේ විස්තර ඕනෑම වෙලාවක ලබාගන්න පුළුවන්

cashbook.trust_2_title

හදල තියෙන්නේ bussiness කරන ඔයා වෙනුවෙන්

Accounting දැනුමක් ඕනේ නෑ

cashbook.trust_3_title

24×7 සහය

ඔයාට අවශ්‍ය වෙලාවේ උදව් ලබා ගන්න

නොමිලේ පටන් ගන්න, ග්‍රොසරි, හාඩ්වෙයාර්, ඇඳුම්, වාහන අමතර කොටස් කඩ ඇතුළු 15,000+ කඩ හිමියන් Shopbook Credit book පාවිච්චි කරනවා. ඔයත් එකතු වෙන්න.

නිතර අහන ප්‍රශ්න (FAQ)